වලංගු වීසා කාලය පරීක්ෂා කරන්නේ කෙසේද?
- thePAY
- Date 2023-12-08
- Hit 11858
ඔබට ThePAY ඇප් එකේ ප්‍රධාන මෙනුවේ පහළින් ඇති වෙනත් සේවාවන් තුලින් එය සිදු කල හැක.
1. සිම්පතේ වලංගු කාලය දීර්ඝ කිරීම මත ක්ලික් කරන්න
2. වීසා කාලය පරීක්ෂා බොත්තම ක්ලික් කරන්න
3. ගමන් බලපත්ර අංකය, නම, උපන් දිනය, ජාතිකත්වය ඇතුළත් කරන්න
4. නියමයන් සහ කොන්දේසි වලට එකඟ වීම.
5. ප්‍රතිඵල පරීක්ෂා කරන්න
